Posts

Showing posts from March, 2013

මුල් බිජයේ රෝපණය සනිටුහන් වූ අයුරු..

Image
දෙදහස් හා තුනේ මැදින් මස දහ නව වෙනි දින, එනම් මිට තෙදිනකට පෙර මෙම සිතුවිල්ල රෝපණය වුනෙ මා ඉගෙන්න ගන්නා සරසවි භුමියේ දේශනයකට සහබාගි වී සිටින අතරතුරුවය. ජිවිතයේ blog එකක් අර්තානු කුලව බාවිතා නොකරපු මා හට මෙම උධ්‍යයොගය ගෙනදුන්නේ මගේ ජිවිතයට හිරු කිරණක් ගෙන දුන් විශේෂ පුද්ගලයකු නිසා... නාමිකව සදහන් නොකලද, ඈ හට මා මාගේ මුළු හදවතින් ම තුති පුදන්නෙමි. එහෙත් මෙම සංකල්පයේ මූලය වුයේ මාගේ ගුරුවරයෙකි.. ගුරුවරයෙකු ලෙස ආමන්ත්‍රණය කලද, ඔහු ආචාර්ය්‍ය වරයෙකි. ඔහු නමින් Balachandran Gnanasekaraiyer. මෙතුමා සමග සුහදව පන්ති කාමරයක හෝරාවක කාලයක් දේශනා ශාලාවක රැදී සිටියහොත්, ඒ රැදී සිටින්නා ජිවිතයට යමක් එක් කරගන්නවා නො අනුමානය. ඒ එතුමා ගේ ඉගැන්වීමේ ශීලයයි. පත පොතට අමතරව ලොව ඇති සතයක්, සබැ දෙයක් බෙදා හදාගෙන යතාර්ථය අවබෝද කරමින් එදිනෙදා ජිවිතයේ උදාහරණයකින් යම් යම් දේ ඉගැන් වීමයි.. ඔහුගේ දේශනය අතරතුර "think out of the box" සංකල්පය ඕනෑම මුන ගසෙන්නෙකුට ඔහු කියදෙන්නකි.... ඒ ඔබ එසේ කරන්නේ කෙසේද කියා නොවන නමුදු ඔබ එසේ නොසිතීමට පෙළබි ඇත්තේ කිමෙක්ද යන්නයි.  හුදෙක් කරුණු කාරණා මෙ සදහා රුකුල්

සීමාවෙන් ඔබ්බට එහා ලෝකය හා යා කරන්න පෙළ ගසෙන්නමු.....

පුරා මාස කිහිපයක් පුරාවට එක් භාෂාවකට පමණක් ආරම්භයේ සිට ම සිමා කොට තිබු මෙම අවකාශය, සිමා බිද දමා ඉදිරියට ගෙන ඒමට තීරණය කෙරු වගයි. එබැවින් මෙම නිමේෂයෙන් ඔබ්බට, මෙම අවකාශය උකුසු නෙතකින් දකිනා සත්‍යන් පසු පස ගගනේ හමා යන වගයි......