Posts

Showing posts from 2013

#SMdayCMB 2013 - Updating

Image
The post will be updated as i finished my exams

පුංචි පුංචි දේ තමා! එත්, නොසලකා හරින්න තරම් පුංචි ද?

Image
ඇත්තටම පුදුමයි... එත්... ටික කට කල්පනා කලොත් අපි අපි ගැන කොහොම හිතන්න ඕනේ ද...? වෙලාවකට පුදුමත් හිතෙනවා ඇති... එත් ඒ වැරැද්ද ට හේතුව මොකද්ද? කොතනද? අපි ඇතුලේ ම ද? අපි මද? ටිකක් හිතන්න.. මන් මෙහෙම කියනකොට හැමෝටම හිතෙනවා ඇති මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා... අඩු වියදමට ගන්න පුළුවන් අන්තරජාලය පරිහරනය කරන්න පුළුවන් උපාංග කියක් නම් අපි අතේ තියෙනවා ද? පුංචි ස්මාර්ට් ෆෝන් එකක්, ටැබ් එකක්, ලැප්ටොප් එකක්, එකී මෙකි නොකී උපාංග නම් තව කියක් ඇත්ද?? අන්තර්ජාලය පරිහරණ කරන කොට, අපිට අවශ්‍ය හෝ අනවශ්‍ය දේවල් සොයාගන්න අපි ගූග්ලේ search engine එක කොච්චර පාවිච්චි කරනවද? දවසට කොච්චර සැරයක් ඔය ගූගල් හෝම් page එක හරහා යනවද? මේ යන හැමවාරයක් පාසා අපි අර ගූගල් ලෝගෝ හරි. ගුගල් doodle හරි එක දකිනවා නේද? හරි අපි මෙහෙම පුංචි දෙයක් මතක් කරන්න පුළුවන් ද බලමු? මේක අහන කිදෙනෙක්ට එක පාරටම ගූගල් ලෝගෝ එකේ පාට කියක් තියෙනවද? ඒ පාට මොනවද? ඒ ඒ පාට/වර්ණ මොන අකුරු වලටද යොදාගෙන තියෙන්නේ කියලා මතකද? දැන් ගුගල් ඕපන් කරලා බලන්න ඕනි නැහැ. පොඩ්ඩක් හිතන්න!!! මතකද? මතක ඒ පාට ටික? මතකද e අකුරේ පාට? ඔයාල ඔය දකින කළු සුදු ලෝගෝ  එක කි

මුල් බිජයේ රෝපණය සනිටුහන් වූ අයුරු..

Image
දෙදහස් හා තුනේ මැදින් මස දහ නව වෙනි දින, එනම් මිට තෙදිනකට පෙර මෙම සිතුවිල්ල රෝපණය වුනෙ මා ඉගෙන්න ගන්නා සරසවි භුමියේ දේශනයකට සහබාගි වී සිටින අතරතුරුවය. ජිවිතයේ blog එකක් අර්තානු කුලව බාවිතා නොකරපු මා හට මෙම උධ්‍යයොගය ගෙනදුන්නේ මගේ ජිවිතයට හිරු කිරණක් ගෙන දුන් විශේෂ පුද්ගලයකු නිසා... නාමිකව සදහන් නොකලද, ඈ හට මා මාගේ මුළු හදවතින් ම තුති පුදන්නෙමි. එහෙත් මෙම සංකල්පයේ මූලය වුයේ මාගේ ගුරුවරයෙකි.. ගුරුවරයෙකු ලෙස ආමන්ත්‍රණය කලද, ඔහු ආචාර්ය්‍ය වරයෙකි. ඔහු නමින් Balachandran Gnanasekaraiyer. මෙතුමා සමග සුහදව පන්ති කාමරයක හෝරාවක කාලයක් දේශනා ශාලාවක රැදී සිටියහොත්, ඒ රැදී සිටින්නා ජිවිතයට යමක් එක් කරගන්නවා නො අනුමානය. ඒ එතුමා ගේ ඉගැන්වීමේ ශීලයයි. පත පොතට අමතරව ලොව ඇති සතයක්, සබැ දෙයක් බෙදා හදාගෙන යතාර්ථය අවබෝද කරමින් එදිනෙදා ජිවිතයේ උදාහරණයකින් යම් යම් දේ ඉගැන් වීමයි.. ඔහුගේ දේශනය අතරතුර "think out of the box" සංකල්පය ඕනෑම මුන ගසෙන්නෙකුට ඔහු කියදෙන්නකි.... ඒ ඔබ එසේ කරන්නේ කෙසේද කියා නොවන නමුදු ඔබ එසේ නොසිතීමට පෙළබි ඇත්තේ කිමෙක්ද යන්නයි.  හුදෙක් කරුණු කාරණා මෙ සදහා රුකුල්

සීමාවෙන් ඔබ්බට එහා ලෝකය හා යා කරන්න පෙළ ගසෙන්නමු.....

පුරා මාස කිහිපයක් පුරාවට එක් භාෂාවකට පමණක් ආරම්භයේ සිට ම සිමා කොට තිබු මෙම අවකාශය, සිමා බිද දමා ඉදිරියට ගෙන ඒමට තීරණය කෙරු වගයි. එබැවින් මෙම නිමේෂයෙන් ඔබ්බට, මෙම අවකාශය උකුසු නෙතකින් දකිනා සත්‍යන් පසු පස ගගනේ හමා යන වගයි......

Configure Hotmail, Outlook.com, Gmail, Yahoo or AOL

Image
Configure Hotmail, Outlook.com, Gmail, Yahoo or AOL Do you have a mail account at Live Hotmail, Outlook.com, Gmail, Yahoo! or AOL? This guide contains settings and instructions how to configure Outlook with those email providers. Live Hotmail / Outlook.com Gmail Yahoo! AOL Account setting dialogs Most of the information can be set in the main “Add New E-mail Account” dialog but for either account you’ll also need to modify more advanced settings by pressing the “More Settings…” button. The settings below are sorted by the dialog that you need to access. If you are having problems finding out where to put in which information, look at the numbers in front of the settings and you can find them back in  the screenshots section  at the bottom of this document. Live Hotmail / Outlook.com Windows Live Hotmail  and  Outlook.com  offer access via special Outlook Hotmail Connector software, which provides a two-way sync for mail, contacts and calendar, and access via POP