Posts

Showing posts from June, 2013

පුංචි පුංචි දේ තමා! එත්, නොසලකා හරින්න තරම් පුංචි ද?

Image
ඇත්තටම පුදුමයි... එත්... ටික කට කල්පනා කලොත් අපි අපි ගැන කොහොම හිතන්න ඕනේ ද...? වෙලාවකට පුදුමත් හිතෙනවා ඇති... එත් ඒ වැරැද්ද ට හේතුව මොකද්ද? කොතනද? අපි ඇතුලේ ම ද? අපි මද? ටිකක් හිතන්න.. මන් මෙහෙම කියනකොට හැමෝටම හිතෙනවා ඇති මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා... අඩු වියදමට ගන්න පුළුවන් අන්තරජාලය පරිහරනය කරන්න පුළුවන් උපාංග කියක් නම් අපි අතේ තියෙනවා ද? පුංචි ස්මාර්ට් ෆෝන් එකක්, ටැබ් එකක්, ලැප්ටොප් එකක්, එකී මෙකි නොකී උපාංග නම් තව කියක් ඇත්ද?? අන්තර්ජාලය පරිහරණ කරන කොට, අපිට අවශ්‍ය හෝ අනවශ්‍ය දේවල් සොයාගන්න අපි ගූග්ලේ search engine එක කොච්චර පාවිච්චි කරනවද? දවසට කොච්චර සැරයක් ඔය ගූගල් හෝම් page එක හරහා යනවද? මේ යන හැමවාරයක් පාසා අපි අර ගූගල් ලෝගෝ හරි. ගුගල් doodle හරි එක දකිනවා නේද? හරි අපි මෙහෙම පුංචි දෙයක් මතක් කරන්න පුළුවන් ද බලමු? මේක අහන කිදෙනෙක්ට එක පාරටම ගූගල් ලෝගෝ එකේ පාට කියක් තියෙනවද? ඒ පාට මොනවද? ඒ ඒ පාට/වර්ණ මොන අකුරු වලටද යොදාගෙන තියෙන්නේ කියලා මතකද? දැන් ගුගල් ඕපන් කරලා බලන්න ඕනි නැහැ. පොඩ්ඩක් හිතන්න!!! මතකද? මතක ඒ පාට ටික? මතකද e අකුරේ පාට? ඔයාල ඔය දකින කළු සුදු ලෝගෝ  එක කි