Posts

Showing posts with the label විමසුමක්

සීමාවෙන් ඔබ්බට එහා ලෝකය හා යා කරන්න පෙළ ගසෙන්නමු.....

පුරා මාස කිහිපයක් පුරාවට එක් භාෂාවකට පමණක් ආරම්භයේ සිට ම සිමා කොට තිබු මෙම අවකාශය, සිමා බිද දමා ඉදිරියට ගෙන ඒමට තීරණය කෙරු වගයි. එබැවින් මෙම නිමේෂයෙන් ඔබ්බට, මෙම අවකාශය උකුසු නෙතකින් දකිනා සත්‍යන් පසු පස ගගනේ හමා යන වගයි......