Posts

Showing posts with the label Hirosh Trazor

Better Star Trails Photographs with StarStaX

Image
  Long, swirling star trail photography is on the bucket list of many photographers. In the film days, this required leaving your shutter open for one continuous exposure on the order of hours and hoping that everything would turn out just right. In the digital era, many photographers rely on a process known as stacking to take a large number of individual frames and combine them into the final image. This article will lay out how to capture incredible star trail photographs and combine them using the free program StarStaX . Shooting Your Individual Star Trails Photographs Many detailed posts have been written about how to capture individual photographs for star trails stacking, so this article will only provide a quick overview. Check out the linked posts at the end of this article for additional details. For equipment, you will need your camera, a fast wide angle lens, a sturdy tripod , a remote shutter release , and a full battery or two. A red headl...

මුල් බිජයේ රෝපණය සනිටුහන් වූ අයුරු..

Image
දෙදහස් හා තුනේ මැදින් මස දහ නව වෙනි දින, එනම් මිට තෙදිනකට පෙර මෙම සිතුවිල්ල රෝපණය වුනෙ මා ඉගෙන්න ගන්නා සරසවි භුමියේ දේශනයකට සහබාගි වී සිටින අතරතුරුවය. ජිවිතයේ blog එකක් අර්තානු කුලව බාවිතා නොකරපු මා හට මෙම උධ්‍යයොගය ගෙනදුන්නේ මගේ ජිවිතයට හිරු කිරණක් ගෙන දුන් විශේෂ පුද්ගලයකු නිසා... නාමිකව සදහන් නොකලද, ඈ හට මා මාගේ මුළු හදවතින් ම තුති පුදන්නෙමි. එහෙත් මෙම සංකල්පයේ මූලය වුයේ මාගේ ගුරුවරයෙකි.. ගුරුවරයෙකු ලෙස ආමන්ත්‍රණය කලද, ඔහු ආචාර්ය්‍ය වරයෙකි. ඔහු නමින් Balachandran Gnanasekaraiyer. මෙතුමා සමග සුහදව පන්ති කාමරයක හෝරාවක කාලයක් දේශනා ශාලාවක රැදී සිටියහොත්, ඒ රැදී සිටින්නා ජිවිතයට යමක් එක් කරගන්නවා නො අනුමානය. ඒ එතුමා ගේ ඉගැන්වීමේ ශීලයයි. පත පොතට අමතරව ලොව ඇති සතයක්, සබැ දෙයක් බෙදා හදාගෙන යතාර්ථය අවබෝද කරමින් එදිනෙදා ජිවිතයේ උදාහරණයකින් යම් යම් දේ ඉගැන් වීමයි.. ඔහුගේ දේශනය අතරතුර "think out of the box" සංකල්පය ඕනෑම මුන ගසෙන්නෙකුට ඔහු කියදෙන්නකි.... ඒ ඔබ එසේ කරන්නේ කෙසේද කියා නොවන නමුදු ඔබ එසේ නොසිතීමට පෙළබි ඇත්තේ කිමෙක්ද යන්නයි.  හුදෙක් කරුණු කාරණා මෙ සදහා රුකුල්...